ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 97 By .. // 2020 මාර් 23 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් 19 රෝගය ආසාදනය වූ පුද්ගලයන් 97ක්සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ වන විට දෙදෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ. වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන රෝගීන් සංඛ්‍යාව 227කි. Facebook Twitter Google+ Recommended Articles